Thursday, July 12, 2018

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය

   K    Keep 
   E    Education 
   Y    Yourself

තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න අප සමග එකතු වන්න.     


👉තොරතුරු තාක්ෂණය යනු:-👈
       කිසියම් කාර්යක් ඉක්මනින් සහ පහසුවෙන් සිදු කර ගත හැකි විදිහක් වේ.

👉අපේ වෙබ් පිටුවට පිවිසීමෙන් ඔබට ලබා ගත හැකි වාසි:-👈

😏 තොරතුරු තාක්ෂණය පිලිබද අමතර දැමුනක් ලබා ගත හැකි වීම.
😏 A/L තොරතුරු තාක්ෂණයේ විෂය කොටස් ලබා ගත හැකි වීම.
😏 විනෝදයක් ලබා ගත හැකි වීම.